• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත් මුදල් ඇමැති සබ්‍රි ආ හැටියේ වැඩ අල්ලයි! තෙල් මිල සහ බදු ඉහළ දමන්න තීන්දු කරයි! පාඩු ලබන ආයතන විකුණන්න ලෑස්තියි! (VIDEO)

April 10, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
අලුත් මුදල් ඇමැති සබ්‍රි ආ හැටියේ වැඩ අල්ලයි! තෙල් මිල සහ බදු ඉහළ දමන්න තීන්දු කරයි! පාඩු ලබන ආයතන විකුණන්න ලෑස්තියි!  (VIDEO)
Share on WhatsAppShare on Facebook

ඉදිරි මාස 06 ඇතුළත ඉන්ධන මිල සහ බදු අනුපාතයන් ඉහළ දැමීමට සිදුවන බව මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි රොයිටර් පුවත් සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කොට ඇත.

පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරීමටද අපේක්ෂා කරන බවද මුදල් අමාත්‍යවරයා එහිදී සදහන් කර තිබේ.

මෙම ක්‍රියාමාර්ග ජනප්‍රිය නොවන නමුත් පවතින අර්බුදයෙන් රට ගොඩ ගැනීම සදහා කළ යුතු ඒවා බව මුදල් අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.

ඉන්ධන මිලදී ගැනීම සදහා තවත් ඩොලර් මිලියන 500ක ණය සහනයක් ඉන්දියාවෙන් ඉල්ලා තිබෙන අතර එය ප්‍රමාණවත් වන්නේ මෙරට ඉන්ධන අවශ්‍යතාවයෙන් සති 05ක කාලයක් සදහා පමණක් බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව මෙන්ම චීනය, අමෙරිකාව, බි්‍රතාන්‍යය සහ මැදපෙරදිග රටවල් ඇතුළු  ද්වීපාර්ශික හවුල්කරුවන්ගේ සහයද රජය අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි එම සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කර ඇත. 

SendShareShare
Previous Post

‘මිලියනයක් කොළඹට ආවද-දැන් ඇති ගෙදර යන්න’ කියලා අරගලයට ‌කෝචොක් කරපු ඉරාජ්ට දුවන්න වදී! ‌දහස් ගණනක් කමෙන්ට් කරමින් ඉරාජ්ගේ රෙදි ගලවයි! අන්තිමේදී පෝස්ට් එකත් ‘හයිඩ්’ කරයි!

Next Post

සංජීවනී වීරසිංහට ලොස් ඇන්ජලීස්වලත් ඉන්න බැරි වෙයි! විරෝධතාවකට ඇවිත් හූ කියලා පන්නා දමයි! (VIDEO)

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper