ඉන්දියන් තෙල් සංස්ථාවෙන් රුපිය් 214ට ඩීසල් ලබා දෙද්දී හිටපු ඇමැතිනී තෙල් සංස්ථාවෙන් විදුලි බල මණ්ඩලයට ඩීසල් ලීටරයක් රුපියල් 298.90කට ලබා දීමෙන් ලක්ෂ 5700ක් ගසා කා ඇති බව සමගි සේවක සංගමයේ සභාපති ආනන්ද පාලිත මහතා පැවසීය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඉන්වොයිස් පවා ඉදිරිපත් කරමින් ඒ මහතා මේ බව අනාවරණය කළේය.










