විරෝධතා කරුවන් 300ක පමණ කණ්ඩායමක් රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මහතාගේ පොලොන්නරුව බැදිවැව නිවසට කඩා වැදී තිබේ.
නිවසට අලාභ හානි කර බඩු භාණ්ඩ ආදියට හානි සිදුකර ඇතැයි පොලිසිය කියා සිටී.
එමෙන්ම මෙන්ම අමාත්‍යවරයාගේ පොළොන්නරුව කාර්යාලයටද ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඉන් පසුව නිවසට පහර දී තිබේ.
එම පිරිස් නිවසින් ඉවත් කිරීමට පොලිසිය විසින් කඳුලූ ගෑස් ප්‍රහාරයක්ද එල්ල කර තිබේ.










