මේ වනවිට නැවක් ජාත්‍යන්තර මුහුදේ නවතාගෙන සිටින බවත්, නැවට අදාළ මුදල් තොගය නිදහස් කරන තෙක් එම නැව මෙරට මුහුදු සීමාවට ඇතුල්වීමෙන් වැළකී සිටින බවත් දැනගන්නට ඇත.
මෙහිදී ජනාධිපතිවරයා විසින් එම නැවට අදාළ මුදල් ගෙවන බවට සහතිකයක් ලබා දී ඇති නමුත් එම නැවෙහි කපිතාන්වරයා විසින් එය ප්‍රතික්ෂේප කොට ඇති බවද වාර්තා වේ.
අද දින ඩේලිමිරර් පුවත්පත විසින් මේ බව වාර්තා කොට ඇත.










