හොරම්බාව සමූපකාර ජන්දය පරාජයට පත්වීමෙන් පසු කුරුණෑගල පොහොට්ටු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා පිරිසක් සමග පැමිණ විරුද්ධ පක්ෂයේ පුද්ගලයන් හට පහර දෙන සීසීටීවී රූපරාමු මේ වනවිට මාධ්‍යට නිකුත් වී තිබේ.
එහිදී තරුණයන් කිහිප දෙනකුම තුවා ලබා රෝහල්ගත කර ඇති අතර ඔවුන් සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා හට විස්තර කළේ මෙසේය.










