පසුගිය දිනෙක ජල ක්‍රීඩාවක නිරත වූ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධ තවත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්හි සැරිසරමින් තිබේ.
ඒ, ඩුබායිවලදී නාමල් රාජපක්ෂ මහතා ‘ස්කයි ඩයිව්’ ක්‍රීඩාවේ යෙදෙන අවස්ථාවකි.
මෙම ක්‍රීඩාවේ රාජපක්ෂ මහතා යෙදෙන්නේ 2018 වසරේදීය.
එම වීඩියෝව නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ‘නාමල් රාජපක්ෂ ෆො බ්‍රයිට් ෆියුචර්’ ෆේස්බුක් පිටුවේද පල කොට තිබිණ.










