බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ ගේ රියැදුරුට කිසියම් පිරිසක් විසින් සිදුකල පහරදීමකින් ඔහු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය කියයි.
ඒ කැස්බෑව පොලිස් බල ප්‍රදේශයේ දීය.
මෙම සිදුවීම පෞද්ගලික ආරවුලක් හේතුවෙන් සිදුවුවක් බව මුලික පොලිස් විමර්ශන වලින් හෙළිවී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.










