• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් කුරුණෑගල පන්සලක ඉන්නකොට උණුඋණුවෙන්ම දැනගන්නට ලැබුණු ප්‍රවෘත්තිය කතාව අතරතුර ජනතාවට දැනුම් දෙයි! (VIDEO)

March 21, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
සජිත් කුරුණෑගල පන්සලක ඉන්නකොට උණුඋණුවෙන්ම දැනගන්නට ලැබුණු ප්‍රවෘත්තිය කතාව අතරතුර ජනතාවට දැනුම් දෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

අද ඇත්තේ බොරුව රජයමින් බවත්, ඒ නිසාම රට බරපතළ අඩියකට පත්ව ඇති බවත් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

බොරුවෙන් සහ මිථ්‍යාවෙන් රට කරවන ආණ්ඩුව රටට බොරු කරමින් ජනතාව මහ පාරේ තබා ඇති බවත්, පෝලිම් යුගයට මැදි වූ ජනතාව අන්ත අසරණව සිටින බවත් ඒ මහතා පැවසීය.

මෙහිදී ගෑස් මිල වැඩි කිරීමට ආණ්ඩුව මේ වනවිට අවසර ලබා දී ඇති බව කියමින් විපක්ෂනායකවරයා ඒ මොහොතේ ලැබුණු පුවතක් සභාවට ඉදිරිපත් කිරීමටද පියවර ගත්තේය.

ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියත් සුවහසක් බොදු බැතිමතුන්ගේ ගෞරවාන්විත වන්දනය පිණිසත් වූ පූජනීය සංකල්පයක පෙරදැරිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රමුඛ දායකත්වයෙන් දහසක් චෛත්‍ය රාජාණන් චෛත්‍යරාජයාණන් වහන්සේලාගෙන් පුණ්‍යභූමිය අසිරිමත් කිරීමෙහි දසවෙනි පියවර ලෙස කටුගම්පල, පන්නල, නාලවලාන – පල්වලකුඹුර ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ ගරු විපක්ෂ නායකතුමාගේ සුරතින් නිරාවරණය කොට සසුනට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය අද (20) පැවැත්විණි.

SendShareShare
Previous Post

තෙල් පෝලිමේ තුන්වන මරණයත් වාර්තා වෙයි! පළමු දෙක ඇදවැටීමෙන්! තුන්වැනි එක ඝාතනයක්!

Next Post

කිරිපිටි මිල වැඩි කරපු හේතුව මහින්ද පැහැදිලි කරයි!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper