උග්‍ර ඩොලර් හිගය මුල්කරගෙන ගෑස් නැව් 2ක් දින 11ක් තිස්සේත්, චීසල් සහ ගුවන් යානා තෙල් නැවක් දින 4ක් තිස්සේත් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නැංගුරම් ලා සිටින බව වාර්තා වේ.
මේ හේතුවෙන් දැනටමත් රට පුරා උග්‍ර ගෑස් සහ ඩීසල් හිගයක් මතුව ඇති ආකාරයක් දැකගන්නට පුලුවන.
මෙම නැව් ඉල්ලුම් කර ගොඩබෑමට ප්‍රමාද කරන දිනක් පාසා ප්‍රමාද ගාස්තු වශයෙන් ඩොලර් 18,000ක මුදලක් ගෙවීමට සිදුව ඇති බවද වාර්තා වේ.










