ඖෂධ වර්ග 60 ක මිල සංශෝධන කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඩොලර් ගැටලුව හේතුවෙන් ඖෂධ ආනයනයට ගැටලු මතුව තිබීම නිසා ආනයනකරුවන්ගේ ඉල්ලීම මත මෙම මිල සංශෝධනය කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරියෙක් පැවැසීය.

සජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.