මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ අසූචි ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැත.
එම අවස්ථාවේදී ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍යවේදීන් ඉදිරියේ සදහන් කර සිටියේ ඒ පිළිබද අපක්ෂපාතී විමර්ශනයක් කළ යුතු බවත්, තමා ඒ සම්බන්ධයෙන් විමසිල්ලලෙන් පසුවන බවත්ය.
කෙසේ වෙතත් මාසයකට අධික කාලයක් ගතවී තිබියදීත් තවමත් ඒ පිළිබද නිසි විමර්ශනයක් සිදු නොවීම හේතුවෙන් මේ වනවිට අලස් අලහප්පෙරුම මහතාටද චෝදනා එල්ල වෙමින් තිබේ.
මේ එසේ පළවූ වීඩයෝවකි.










