හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පසුගිය දිනෙක ඇමැතිවරුන්ගේ ගෙවල් වට කරන බව කී බවත්, ඊට පිළිතුරු ලෙස අප සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට පැමිණ පෙන්නූ බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීය.
කාවිංග ජයවර්ධන මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කීය.










