ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දිනයේදී කාන්තාවන් සහ ළමුන් මුහුණ දෙන බරපතළ ප්‍රශ්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.
ස්ථාවර නියෝ 27 (2) යටතේ මෙම කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විපක්ෂනායකවරයා පියවර ගත්තේය.










