මේ වනවිට රුසියානු යුක්රේන යුද ගැටුම් උග්‍ර තැනකට පත්ව ඇති අතර යුරෝපයෙන් රුසියාවට එරෙහිව පහර දීම සදහා නවීන යුදු ආයුධ ලැබී ඇති බවක්ද දැකගන්නට ඇත.
එසේ ලැබුණු යුද ආධාර අතර අතිනවීන ගුවන් යානා නාශක මිසයිල පද්ධතිය ප්‍රධානය.
මෙම වීඩියෝවෙන් දැක්වෙන්නේ එසේ ලැබුණු අවිආයුධවලින් රුසියානු ගුවන් යානා එක පිට එක බිම දමන ආකාරයය.










