• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විමල්-ගම්මන්පිලලාට එරෙහිව ආණ්ඩුවේ පසුපෙළ සටන පටන් ගනී! රැස්වීම් වර්ජනය කිරීමේ තීන්දුවක!

March 3, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
විමල්-ගම්මන්පිලලාට එරෙහිව ආණ්ඩුවේ පසුපෙළ සටන පටන් ගනී! රැස්වීම් වර්ජනය කිරීමේ තීන්දුවක!
Share on WhatsAppShare on Facebook

විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුලු කණ්ඩායම ආණ්ඩුව ඇතුළේ සිටිමින් ආණ්ඩුවට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් දැඩි පියවරක් ගැනීමට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම තීරණය කොට ඇත.

ආණ්ඩුවේ පසුපෙළ කණ්ඩායමේ ප්‍රබලයකු වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සදහන් කළේ ‌රට ඇතුළේ ‌බරපතළ ප්‍රශ්නයක් මතුව පැවතියදී මෙම පිරිස එම අර්බූද උග්‍ර කරමින් සිදු කරන මෙම ක්‍රියාදාමය කිසිසේත්ම අනුමත කළ නොහැකි බවකි.

මේ නිසා ජනාධිපතිවරයා විසින් විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුලු මෙම කණ්ඩායම සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගත යුතු බවද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටී.

විශේෂයෙන්ම උදය ගම්මන්පිල අමාත්‍යවරයා ආණ්ඩුව ඇතුළේ සිටිමින් වැඩිම ප්‍රවෘත්ති සාකච්ජා ප්‍රමාණයක් තබා ආණ්ඩුව විවේචනය කර ඇති බව පෙන්වා දෙන ඒ මහතා ඒ කිසිදු අවස්ථාවකදී ගැටලුවලට විසදුම් ඉදිරිපත් කොට නැති බවද කියා සිටියේය.

අවම වශයෙන් ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී හෝ මේ පිළිබදව ගම්මන්පිල මහතා අදහස් ඉදිරිපත් කොට නැති බවද තෙන්නකෝන් මහතා සදහන් කළේය.

එම නිසා ඉදිරියේදී විමල් වීරවංශ, උදය ගම්මන්පිල අමාත්‍යවරුන් සහභාගී වන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම වර්ජනය කිරීමට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම තීරණය කොට ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

තව දුරටත් මේ ආකාරයට ආණ්ඩු කළ නොහැකි බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා කෙතරම් කටුක සහ අසීරු වුවත් ජනාධිපතිවරයා විසින් මෙම පිරිස සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගත යුතු බවද කියා සිටියේය.

SendShareShare
Previous Post

විමල්ලාගේ කැරලිකාර පිලේ රැස්වීමට පොහොට්ටුවේ දෙන්නෙකුත් ගිහින්! විනය පියවර ගන්න සාකච්ජා!

Next Post

හොරෙන් විදුලිය ගත්ත ගෙවල් 126ක් වටලයි! කෝටි ගාණක පොල්ලක් තිබ්බ කෙහෙළියගෙ ගේ තාම ලයිට් තියෙනවා!

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper