• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එදා ‘කොටි… කොටි…’ කියපු නෝර්වේ එක්ක ගම්මන්පිල ගිවිසුමක් ගහයි!

March 2, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
එදා ‘කොටි… කොටි…’ කියපු නෝර්වේ එක්ක ගම්මන්පිල ගිවිසුමක් ගහයි!
Share on WhatsAppShare on Facebook

අනාගත ලෝකයේ පරිසර හිතකාමී බලශක්ති ප‍්‍රභවයක් වශයෙන් සැලකෙන හරිත හයිඩ‍්‍රජන් නිපදවීමේ නියමු ව්‍යාපෘතියක් සඳහා ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය හා නොර්වේජියානු සමාගමක් වන Greenstat සමාගම අතර ගිවිසුම් අත්සන් තබන ලදී.

පුනර්ජනනීය බලශක්තිය භාවිතයෙන් නිපදවනු ලබන හයිඩ‍්‍රජන් වායුව හරිත හයිඩ‍්‍රජන් ලෙස හැඳින්වේ.

මෙම අවස්ථාව හා එක්වෙමින් බලශක්ති ඇමැති නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් දැක්වීය.

පැරණි කියමනක් තියනවා අඳුරට සාප කිරීම පසෙක තබා එක් පහනක් හෝ දල්වන්න කියලා. ඒ අනුව මේ මොහොතේ මුහුණපා සිටින අභියෝගයට ක්‍ෂණික විසඳුමක් නොවුණත් මීට බොහෝ කලින් කළ යුතුව තිබුණු දැන් ආරම්භ කළොත් අනාගතයේ මෙවැනි අඳුරු පරිච්ෙඡ්දයන් වලට මුහුණ දීමට අවශ්‍ය නොවන ඉතාම දූරදර්ශී කාර්යකටයි අද අපි අත ගැහුවෙ.

නෝර්වේජියානු Greenstat සමාගමෙහි ඉන්දියාවේ තියෙන පාලිත සමාගමක් වන Greenstat Indian සමග අද ශ‍්‍රී ලංකාවේ ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේ ශ‍්‍රී ලංකාවේ නියමු ව්‍යාපෘතියක් විදිහට හයිඩ‍්‍රජන් නිෂ්පාදනය පිළිබඳව කටයුතු ආරම්භ කරන්නයි. අපේ හිරුඑළියෙන් සුළෙ`ගන් නිසි ප‍්‍රයෝජනය අරගෙන අපිට පුළුවන් විදුලිය නිෂ්පාදනය කරන්න. හයිඩ‍්‍රජන් කියන්නේ බලශක්තිය ගබඩා කළ හැකි ක‍්‍රමවේදයක්. මෙතනදී අපි විදුලිය නිෂ්පාදනය කිරීමට හිරුඑළිය සුළං වැනි පුනර්ජනනීය හරිත බලශක්ති ප‍්‍රභවයන් භාවිතා කිරීම හරහා හයිඩ‍්‍රජන් නිෂ්පාදනය කළොත් තමයි අපිට ඒක හරිත හයිඩ‍්‍රජන් විදියට හඳුන්වන්න පුළුවන්.’

අද මේ ආකාරයට උදය ගම්මන්පිල මහතා නෝර්වේ රාජ්‍යය සමග ගිවිසුම් අස්සන් කළද එදා එජාප ආණ්ඩු සමයේ සටන් විරාම ගිවිසුමට නෝර්වේ රාජ්‍යය පහසුකම් සපයද්දී ගම්මන්පිල ඇතුලු කණ්ඩායම නොර්වේ රාජ්‍යය හැදින්වූයේ කොටින්ට කත් අදින රටක් ලෙසය.

SendShareShare
Previous Post

මිනිස්සුන්ගේ EPF එකයි ETF එකයි සජබෙ බේරගනී! නීතිපති අද ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දුවක් දෙයි!

Next Post

බිත්තර ගහපු එවුන් අසූචි ගහපු එවුන් කෝ..!

MORE NEWS

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

Load More
‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

වත්මන් රජය මැදපෙරදිග යුද්ධය පෙන්වා බොරතෙල් මිල වැඩි වූවා කියා මෙරට තෙල් මිල වැඩි කළත් අද වන විට බොරතෙල් බැරලයක...

Read more
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.