මේ දිනවල සෑම ඉන්ධන පිරවුම්හලකම ඇත්තේ පෝලිම්ය.
ඉන්ධන හිගය හේතුවෙන් තම වාහනවලට ඉන්ධන පුරවා ගැනීම සදහා බේදයකින් තොරව ත්‍රීවීලරයේ සිට සුපිරි වාහනය දක්වාම ජනතාව දිවා රෑ නොබලා තෙල් පෝලිමේ සිටිති.
ඒ අතරවාරයේ පසුගිය දිනෙක තරුණයන් දෙදෙනෙක් මේ තෙල් පෝලිමක් අසලට පැමිණ සජීවීව ගීතයක් ගායනා කිරීමට පියවර ගෙන තිබිණ.
පහතින් දැක්වෙන්නේ එම ගීතයය.










