• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුද්ධය අස්සේම යුක්රේන ජනපති ඊයේ හදිසි ලියුමකට අස්සන දමයි! වැඩේ හරියයිද?

March 1, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
යුද්ධය අස්සේම යුක්රේන ජනපති ඊයේ හදිසි ලියුමකට අස්සන දමයි! වැඩේ හරියයිද?
Share on WhatsAppShare on Facebook

රුසියානු ප්‍රහාර හමුවේ සිය රට වහාම යුරෝපා සංගමයට බඳවා ගන්නා ලෙස ඉල්ලීමක් කරමින් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි විසින් සදුඳා පස්වරුවේ නිල අයදුම්පතක් අත්සන් කර ඇත.

යුරෝපා සංගමයට සම්බන්ධ වීම මගින් රුසියානු ප්‍රහාරයන්ට එරෙහිව වඩා හොඳ දේශපාලනික, මූල්‍යමය හා හමුදාමය ශක්තියක් ලබාගත හැකි බව විශ්වාස කරමින් යුක්රේන ජනාධිපතිවරයා විසින් මෙම ඉල්ලීම සිදුකොට තිබේ.

රුසියානු හමුදා ආක්‍රමණයෙන් ආරක්ෂා වීමට විශේෂ ක්‍රියාපටිපාටියක් යටතේ යුක්රේනය යුරෝපා සංගමය බඳවා ගන්නා ලෙස ඉල්ලීම් කළද යුරෝපා සංගමයේ ප්‍රධානියා ප්‍රකාශ කරන්නේ එලෙස රටවල් තම සංගමයට බඳවා ගැනීමට විශේෂ ක්‍රමවේදයක් නොමැති බවයි.

කොමිසමේ ප්‍රධානී Ursula von der Leyen වැඩි දුරටත් අවධාරණය කළේ ඔවුන් අපගෙන් කෙනෙකු වීම අපට අවශ්‍ය නමුත් ඒ සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක් ගැනීමට තමන්ට හැකියාවක් නොමැති බවයි.

යුරෝපා සංගමය යනු යුරෝපා රටවල් 27 න් සමන්විත ලොව බලවත් කලාපීය සංවිධානයක් වන අතර එහි නියෝජිත සම්පූර්ණ ජනගහනය මිලියන 447කි.

බෙල්ජියම මූලස්ථානය කරගනිමින් ක්‍රියාත්මක වන යුරෝපා සංගමයේ ප්‍රධාන අරමුණ සමාජික රටවල් අතර දේශපාලනික හා ආර්ථික සහයෝගීතාවය වේ.

2020 වසර දක්වා බ්‍රිතාන්‍යය ද යුරෝපා සංගමය නියෝජනය කළ අතර එම වසරේදී ඔවුන් එම සංගමයෙන් සම්පූර්ණයෙන් ඉවත් වෙන ලදී.

රටක් යුරෝපා සංගමයට සම්බන්ධ වීම දීර්ඝ ක්‍රියාවලියක් වන අතර ඒ සඳහා සියළුම සාමාජික රටවල කැමැත්ත හිමිවීම අත්‍යවශ්‍ය වේ.

මේ වන විටත් අළුතින් රටවල් සම්බන්ධ කර ගැනීම පිලිබඳව සාමාජික රටවල් අතර මතභේද පවතින බව යුරෝපා සංගමය ප්‍රකාශ කර ඇත.

යුරෝපා සංගමය සම්බන්ධ වීමේ ප්‍රධාන කොන්දේසි අතර සාමාජික රටේ මුදල් ඒකකය යුරෝ බවට පත් කිරීමට එකඟ විය යුතු බව ඔවුන් සඳහන් කර ඇත.

මේ වනවිටත් තුර්කිය, සර්බියාව, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝ සහ ඇල්බේනියාව යන රටවල් පහ යුරෝපිය සංගමයට එක්වීමේ බලාපොරොත්තුවෙන් අයදුම්පත් යොමුකර තිබුණද ඒවා වසර ගණනාවක් තිස්සේ ප්‍රමාද වෙමින් පවති.

මේ සියළු කරුණු සලකා බලන විට ඉතා ඉක්මනින් යුරෝපි සංගමයේ සාමාජිකයෙක් වීමේ යුක්රේන ජනාධිපතිවරයාගේ බලාපොරොත්තු බිඳවැටෙනු ඇත.

තිලාන් ජයසේකර -බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට

SendShareShare
Previous Post

මහින්ද-ප්‍රේමදාස-චන්ද්‍රිකා-ගෝඨාභය සහ සජිත් ගැන විග්‍රහයක්! අනතුරු ඇඟවීමක්! ආයාචනාවක්! (VIDEO)

Next Post

ජාත්‍යන්තර ක්‍රීඩාවෙනුත් රුසියාව කොන් වෙයි! ඔලිම්පික්වලින් දොට්ට! ෆුට්බෝල්-ටෙනිස් ගහන්නත් බැරිවෙයි! අඩුම තරමින් කොඩිය උස්සන්නත් බෑ!

MORE NEWS

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

Load More
CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

වත්මන් රජය විපක්ෂයේ සිටින විට ජනතාව වෙනුවෙන් නැගු කදුලු අද හෙළන්නේ නැති බවත් අද ගොවි ජනතාව බීජ පොහොරවල සිට කෘෂි...

Read more
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper