• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු ප්‍රහාරයේ ආන්දෝලනාත්මක රහස් චරිතය ‘සොනික් සොනික්’ එළියට එයි! පරීක්ෂණ පැවැත්වූ ශානිගෙන් අධිකරණයට සාක්ෂිත් එක්ක පෙස්සමක්!

February 19, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
පාස්කු ප්‍රහාරයේ ආන්දෝලනාත්මක රහස් චරිතය ‘සොනික් සොනික්’ එළියට එයි! පරීක්ෂණ පැවැත්වූ ශානිගෙන් අධිකරණයට සාක්ෂිත් එක්ක පෙස්සමක්!
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරයේ මෙතෙක් අනාවරණය නොවුණු ආන්දෝලනාත්මක චරිතයක් ලෙස සැලකෙන ‘සොනික් සොනික්’ සම්බන්ධයෙන් පළමු වතාවට කරුණු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

මෙහිදී අබේසේකර මහතා පෙන්වා දී ඇත්තේ මෙම ‘සොනික් සොනික්’ යන නමින් හැදින්වූ තැනැත්තා භාවිත කර ඇති සිම්පත සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේදී එය කොළඹ නාගරික රථවාහන පොලිසියේ කාන්තා නිලධාරිනියකගේ නමට ගත් එකක් බවට අනාවරණය වූ බවකි.

පසුව ඇයගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී එම සිම්පත රාජ්‍ය බුද්ධි සේවයේ රාජකාරී කරන උපපොලිස් පරීක්ෂකවරයකුට ලබා දී ඇති බව අනාවරණය කරගත් බවත් ශානි අබේසේකර මහතා සිය පෙස්සමෙන් පෙන්වා දී ඇත.

පසුව එම උපපොලිස් පරීක්ෂකවරයාගෙන් ප්‍රශ්න කිරීමට උත්සාහ දරද්දී එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව පෙන්වා දෙමින් ප්‍රශ්න කිරීම වැළැක්වීමට රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා එවකදී පියවර ගත් බවත් ශානි අබේසේකර මහතා සිය පෙස්සම මගින් අනාවරණය කොට ඇත.

නමුත් රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් නොතකා තමන් එම නිලධාරියාගෙන් ප්‍රකාශයක් ලබා ඔහු ‘පොඩි සහරාන්’ පිළිබද හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කළ බවත් අබේසේකර මහතා පෙන්වා දී තිබේ.

කෙසේවෙතත් ‌පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් හරිහැටි පරීක්ෂණ නොකළ බව කියමින් යළි අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් පවතින බවද ශානි අබේසේකර මහතා සිය පෙස්සමෙන් පෙන්වා දී ඇත.

මෙම තොරතුරු කොලම්බෝ ටෙලිග්‍රාෆ් අඩවියේ පළ කර තිබූ අතර පසුව එය උපුටා දක්වමින් ලංකාසර වෙබ් අඩවියද මෙම තොරතුරු අනාවරණය කොට තිබේ.

SendShareShare
Previous Post

ප්ලේන් නග්ගලත් හමාරයි! ගම්මන්පිල රටම හෙල්ලෙන තීන්දුවක් අරන්!

Next Post

ආණ්ඩුවයි නීතිපතියි පාස්කු වාර්තාවේ වෙළුම් හංගලා! ආණ්ඩුව නීතිය විහිළුවක් බවට පත්කරලා! අලුත් ආණ්ඩුවකින්වත් යුක්තිය ඉටුවෙනකම් බලන් ඉන්නවා! (VIDEO)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.