තමන් කිසිවකුටත් බිය නැති බවත්, තමන් බිය දෙවියන් වහන්සේට පමණක් බවත් සිවිල් ක්‍රියාකරුවකු වන ෂෙහාන් මාලක සදහන් කළේය.
අද දින ඇප ලබා දීමෙන් අනතුරුව ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් ඔහු කියා සිටියේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුවන තෙක් මෙම සටන ඉදිරියට ගෙන යන බවත්, ජාත්‍යන්තරය හමුවට මෙම ප්රශ්නය රැගෙන යන බවත්ය.










