චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අද අලුයම එල්ල වූ ප්‍රහාරය හෙලා දකින බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සදහන් කරයි.
සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් වීරවංශ මහතා මෙසේ සදහන් කොට ඇත.
‘ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ලකළ ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු…!’ යනුවෙන් එහි සදහන්ව තිබේ.










