• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශපාලන පිටිය උණුසුම් වෙයි! හිරියාලට මහ සෙනගක්! (VIDEO)

February 13, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
දේශපාලන පිටිය උණුසුම් වෙයි! හිරියාලට මහ සෙනගක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව පටන් ගෙන ඇති අලුත්ම සෙල්ලම වන්නේ වැඩ ලක්ෂයේ සෙල්ලම බවත්, ඒ හරහා ගම් නියම් ගම් ගොඩනඟන බවට ආණ්ඩුව පුරසාරම් දොඩවන බවත්, එහෙත් ඇත්ත වශයෙන්ම මෙය ආණ්ඩුවේ හෙන්චයියන්ට සහ ගෝලබාලයින්ට, තමන්ගේ ගජමිතුරන්ට කොමිස් ගහන්නට පුළුවන් ව්‍යාපෘතියක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අයවැයෙන් මුදල් වෙන් කොට නැති වැඩ ලක්ෂයට මුදල් සොයා ගන්නට උත්සාහ කරන්නේ මේ රටේ ජනතාවගේ අර්ථසාධකය මංකොල්ල කමින් බවත් ඒ මහතා පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව ප්‍රකාශ කළේ අද (12) පස්වරුවේ හිරියාල නගරයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

රටේ තිබෙන ලොකුම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදල මහ දවල් මංකොල්ලකා ආණ්ඩුව ඔවුන්ගේ දේශපාලන ගෝල බාලයන්ට කොමිස් ගැසීමේ මෙහෙයුමක් ආණ්ඩුව ආරම්භ කොට ඇතැයි ද විපක්ෂ නායකතුමා පැවසීය.

ගොවියා කබලෙන් ලිපට ඇද දමන තීන්දුවක් ගෙන ඉන් අනතුරුව ආණ්ඩුව ගොවීන් ගැන කියන කතා හාස්‍යජනක බව පැවසූ විපක්ෂ නායකතුමා, පොහොර දුන්නත් නැතත් ගොවීන්ගේ ජීවිත 100% කින් ඉහළ නංවන බව පවසන්නේ කුමන පදනමකින් දැයි ආණ්ඩුව පිළිතුරු දියයුතු යැයි ද විපක්ෂ නායකතුමා පැවසීය.

SendShareShare
Previous Post

මත්පෙති – දිව යට තියන මත් මුද්දර එක්ක සුපිරි හෝටලයක තියපු DJ පාටියකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුත් ගිහින්! ටිකට් එක 3500යි! 200ක් ඇවිත්!

Next Post

කොළඹ තවත් ගුවන් පාලම් 2ක වැඩ අවසන් අදියරේ! අද අලුත් වැඩක් පටන් ගනී! (PHOTOS)

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.