සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් ප්රවීණ නළු කමල් අද්දරආරච්චි මහතා පසුගිය දිනෙක අතිශය සංවේදී කතාවක් සිදු කළේය.
ඒ මහතා කියා සිටියේ කටින් සිදුවූ වැරැද්දක් සම්බන්ධයෙන් වසර 4ක් සිරදඩුවම් දීම කොතරම් සාධාරණදැයි කියාය.
කෙසේවෙතත් මේ වනවිට රන්ජන් රාමනායක මහතා තමන්ලෙන් සිදුවූ වැරැද්ද සම්බන්ධයෙන් සමාව ඉල්ලීමට සූදානමින් සිටින බවකි.










