මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පෙබරවාරි 03 වනදා දීපව්‍යාප්තව වැඩ ලක්ෂයක ව්‍යාපෘතියක් ආරම්භ කරන බව පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් පවසයි.
ඒ හරහා මාස 3කට වරක් ලක්ෂ 40ක් පළාත් පාලන ආයතනවලට ලබා දීමට නියමිත බවත්, ඒ මගින් ග්‍රාමීය ජනතාවගේ විශාල ආර්ථික පිබිදීමක් සිදු වනු ඇති බවත් සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
රාජ්‍ය නාලිකාවක වැඩසටහනට සහභාගීවෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ තළේය.










