• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

භයානක අනාවරණයක්! බම්බලපිටියේ සුපිරි නිවාස සංකීර්ණයෙන් වැටී මියගිය 15 හැවිරිදි දරුවාගේ සිරුරේ ‘අයිස්’ තිබිලා!

February 1, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
යාපනේ ගැහැනු ළමයි තුන් දෙනෙක් හංවැල්ලේදී නොපෙනී යයි!
Share on WhatsAppShare on Facebook

බම්බලපිටිය සුපිරි නිවාස සංකීර්ණයකින් ඇදවැටී මියගිය කෝටිපති ව්‍යාපාරිකයාගේ 15 හැවිරිදි දරුවාගේ ශරීරයේ අයිස් මත්ද්‍රව්‍ය අඩංගු වී ඇති බවට මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි මහේස්ත්‍රාත් සිලනි පෙරේරා මහත්මියගේ නියෝග මත අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය රාහුල් හක් මහතා විසින්  පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරනු ලැබීය.

අදාළ මරණ පරීක්ෂණය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේදී සිදුකෙරිණි.

මරණය සිදුවූ දින දරුවා නිවසට පැමිණෙන අවස්ථාවේ මව්පියන් නිවසේ සිට නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පසුගිය 28 වන සිකුරාදා දින දහවල් 2.30ට පමණ මෙම දරුවා පාසල නිමවී තමන නිවසට පැමිණ ඇති බව මේ වනවිට අනාවරණය ව්වී ඇත. 

එහිදී දරුවා විසින් දුරකථන ඇමතුමක් ගෙන සිය මවට ප්‍රකාශ කර ඇත්තේ එදින පැවැත්වීමට නියමිත උපකාරක පන්ති නොපැවැත්වෙන බවය.

එම අවස්ථාවේ දරුවාගේ මව විසින්, ඇය වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසක සිටින බවත් එම නිවසට පැමිණෙන ලෙසත් දුරකතනයෙන් දැනුම් දී ඇත.

එදින පස්වරුවේ එම මහල් නිවාස සංකීර්ණයේම දෙවන මහලේ පදිංචි අයෙකු විසින් විශාල ශබ්දයක් ඇසී ඒ පිළිබඳව සොයා බැලීමේදී බිම වැටී සිටි දරුවා දැක ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ දරුවාගේ මරණය සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන සහ සාක්ෂි මත පදනම් තවදුරටත් විමර්ශන කරන බවය.

බම්බලපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

SendShareShare
Previous Post

පිට පිට දෙවන දිනටත් රෝගීන් දහස පන්නයි!

Next Post

පාර්ලිමේන්තුව කොරෝනා තිප්පොළක් වෙයි! තවත් 25කට කොරෝනා හැදිලා!

MORE NEWS

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

Load More
ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

"පොහොර මිල වැඩියි තමයි" - "අපි අධිෂ්ඨානයක ඉන්නවා දිගටම බලයේ ඉන්න" අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත Sri Lanka Latest News

Read more
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.