ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දරන උත්සාහයට සහාය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
පවතින ආර්ථික අර්බූදයෙන් ගොඩ ඒම සදහා මුදල් අමාත්‍යවරයා ගන්නා උත්සාහයට බාධා නොකළ යුතු බවත්, ඔහුගේ කකුලෙන් ඇදිය යුතු නැති බවත් වික්‍රමසිංහ මහතා සදහන් කොට තිබේ.
පුත්තලමේ පැවැති හමුවකට සහභාගී වෙමින් වික්‍රමසිංහ මහතා මේ බව සදහන් කොට ඇත.










