• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ලැබෙන කතාව බොරුවක්ලු! ලංකාව ඉල්ලුවත් චීනය බෑ කියලලු!

January 24, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ලැබෙන කතාව බොරුවක්ලු! ලංකාව ඉල්ලුවත් චීනය බෑ කියලලු!
Share on WhatsAppShare on Facebook

ශ‍්‍රී ලංකාව සහ චීනය අතර අත්සත් තබා ඇති රබර් සහල් ගිවිසුමට 70 වසරක් සැපිරීම නිමිත්තෙන්, චීනයෙන් මෙරටට සහල් මෙටි‍්‍රක් ටොන් මිලියනක පරිත්‍යාගයක්, එළැඹෙන මාර්තු මාසයේ දී ලැබීමට නියමිත බව සම කැබිනට් ප‍්‍රකාශක රමේෂ් පතිරණ විසින් ප‍්‍රකාශ කළ ද, එවැනි පොරොන්දුවක් චීනය විසින් ලංකාවට ලබා දී නැති බව ‘ද මෝර්නිං’ වෙබ් අඩවිය වාර්තා කරයි.

විශ්වාසදායක රාජ්‍යතාන්ත‍්‍රික ආරංචි මාර්ග උපුටා දක්වමින් ද මෝර්නිං වෙබ් අඩවිය පවසන්නේ, ලංකාවෙන් එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වී ඇති නමුත් චීන රජය එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ද මෝර්නිං වෙබ් අඩවිය, වෙළද අමාත්‍යංශයෙන් විමසා ඇති අතර, වෙළද අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් මහේෂ් වික‍්‍රම පවසා ඇත්තේ, අදාල පරිත්‍යාගය ඉදිරි කාලයේ දී ලැබීමට නියමිත බවයි.

වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කරන ලද ඉල්ලීමට චීන රජය එකග වූ බවත්, එහි කිසිදු වෙනසක් සිදුව නැති බවත් ඔහු පවසා තිබේ.

චීනයෙන් සහල් මෙටි‍්‍රක් ටොන් මිලියනයක් ලැබෙන්නේ නම්, එය මෙරට සමස්ත වාර්ෂික සහල් පරිභෝජනයෙන් අඩකට සමාන බව වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

SendShareShare
Previous Post

මිල්කෝ එකෙන් දොට්ට දාපු ලසන්ත පොහොර සභාපතිකමත් මුදල් අමාත්‍යංශයටම තියාගන්න කියයි!

Next Post

තෙල් ප්‍රශ්නයත් බරටම එයි! වාහන දුවන එක නවත්වන්න ගම්මන්පිල යෝජනා දෙයි! පාසල් දින අඩු කරයි! ඔෆීස් ‌වේලාව වෙනස් කරයි! සියලු සාකච්ජා ඔන්ලයින්! මිල වැඩිකරන්නත් කියයි!

MORE NEWS

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News
Exclusive

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

Load More
‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News
Exclusive

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

අපි අසනීප වුණාම ඉක්මනට ලේ පරීක්ෂාවක් (Full Blood Count - FBC) කරගන්න පෞද්ගලික රෝහලකට හෝ රසායනාගාරයකට යනවා නේද? හැබැයි මේ...

Read more
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper