• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාකිස්තාන අධිකරණය ප්‍රියන්තට වහවහා සාධාරණය ඉටුකරයි! එක් අයකු වරදකරු කරයි! අවුරුද්දකට හිරේ යවයි!

January 22, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
පාකිස්තාන අධිකරණය ප්‍රියන්තට වහවහා සාධාරණය ඉටුකරයි! එක් අයකු වරදකරු කරයි! අවුරුද්දකට හිරේ යවයි!

A member of the Human Rights Council of Pakistan places an earth oil lamp to pay tribute of late Sri Lankan factory manager, in Karachi on December 5, 2021, after he was beaten to death and set ablaze by a mob who accused him of blasphemy. (Photo by Rizwan TABASSUM / AFP) (Photo by RIZWAN TABASSUM/AFP via Getty Images)

Share on WhatsAppShare on Facebook

පාකිස්තානයේ සියාල්කෝට් හිදී ශ්‍රී ලාංකික කළමණාකරුවෙක් වන ප්‍රියන්ත කුමාර ගේ ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව පළමුවරට එක් සැකකරුවෙකුට එරෙහිව එරට ත්‍රස්ත මර්දන අධිකරණයෙන් (ATC) විසින් අද දිනයේදී දඬුවම් නියම කරනු ලැබූ බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව පැවති නඩු විභාගයට අනුව විනිසුරුවරයා අද තීන්දුව ප්‍රකාශයට පත් කරමින් චුදීතයා වරදකරු කළ අතර ඔහුට වසරක සිරදඬුවමක් සහ රුපියල් 10,000 ක දඩයක් ද නියම කර තිබේ.

අද්නාන් නමැති මෙම සැකකරු සියල්කොට් කම්හලේදී ප්‍රියන්ත කුමාර ඝාතනය කිරීම සමාජ මාධ්‍ය ඔස්සේ සාධාරණීකරණය කළ අතර පසුව අධිකරණය හමුවේ තමා කළ අපරාධය පාපොච්චාරණය කර ඇත.

අපරාධයකට සහයෝගී වීමේ චෝදනාව යටතේ ඔහුට එරෙහිව සියල්කොට්හි රාංග්පුර් පොලිස් ස්ථානය විසින් මෙම නඩුවක් ගොනු කර ඇත.

SendShareShare
Previous Post

කොරියාවේ කතානායක ජනාධිපති හම්බවෙන්න ඇවිත්! ඔන්න කොරියාවේ රස්සාවල් ටිකක් දෙනවා කියලා කියන්නේ!

Next Post

පෙබරවාරි 05 රෑ 12ට පාර්ලිමේන්තුව විසුරුවයි! එක පිට ජන්ද 3ක්! EXCLUSIVE

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper