• About us
  • Contact us
Tuesday, June 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂයේ ඉඳන් වැඩ කරන හැටි සජිත් පෙන්නයි! තරුණයෝ පිරිවරාගෙන බදුල්ලෙත් බළකාය පිහිටුවයි! (VIDEO)

January 17, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
විපක්ෂයේ ඉඳන් වැඩ කරන හැටි සජිත් පෙන්නයි! තරුණයෝ පිරිවරාගෙන බදුල්ලෙත් බළකාය පිහිටුවයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මිත්‍යාවට ,අවිද්‍යාවට, රැවටීමට, ඇන්දවීමට නැවත නොරැවටෙමු යැයිද,ඒ සියල්ලට තිත තබා  සත්‍යවාදී ගමනක් උදෙසා පෙළගැසෙමු යයිද විපක්ෂ නායකතුමා ඉල්ලා සිටියේය.

සමගි විහිදුම් බලගණයේ බදුල්ල දිස්ත්‍රික් බලමණ්ඩලයේ සමාරම්භක රැස්වීම අද(17)බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ද විජේසිරි සහ හේශා විතානගේ යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සමගි විහිදුම් බලගණය ස්ථාපිත කොට ඇති අතර එය මුළු රටම ආවරණය වන පරිදි ගොඩනැගී ඇති සමගි ජන බලවේගයට අනුබද්ධ ක්‍රියාකාරී ඒකකයකි.

පසුගිය කොරෝනා ආරම්භ වූ වකවානුවේ රාජ්‍ය බලය නැතිව පවා ජනතාව වෙනුවෙන් සිය වගකීම ඉටුකිරීමට සමගි ජන බලවේගය කටයුතු කළ බව පැවසූ විපක්ෂ නායකතුමා “සමගි ජන බලවේගයේ හුස්මක්”,සත්කාරය,සක්වල වැනි වැඩසටහන් හරහා මේ රටට අගයක් එකතු කිරීමේ කාර්යභාරය තමන්ට හැකි පමණින් ඉටු කරන බවද පැවසීය.

බලය අරගෙන සිටින හෝ බලය ගන්නට සිහින දකිමින් සිටින කිසිවෙක් එවැනි කාර්යභාරයක් ඉටුකොට ඇති දැයි හෘද සාක්ෂියෙන් විමසා බලන ලෙස පැවසූ විපක්ෂ නායකතුමා,තමන් රට භාරගන්නෙ වැඩ කරන්නට බවත්,රට බාර ගන්නට පෙර හැකි පමණින් වැඩකොට ඒ ආදර්ශය ලබා දෙන බවත් ඒ මහතා පැවසීය.

තමන් කිසිදාක මිනීමරුවන් මංකොල්ලකාරයන් කුඩුකාරයන් සහ හොරුන් රකින්නට ඉදිරිපත් නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා සමගි ජන බලවේගය තුළ එවැනි දූෂකයින් කිසිවකුට ඉඩක් නැති බව ද පැවසීය.

වන්දිභට්ටයින්ගෙන් ලබාගන්නා උපදෙස් හේතුකොටගෙන අද මුළුමහත් රටම බරපතළ ව්‍යසනයකට පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, මේ රටේ ගොවි ජනතාව මුහුණ දී සිටින්නේ ඒ අවාසනාවන්ත ඉරණමට යැයිද පැවසීය.

SendShareShare
Previous Post

ගිය පාර එළිපිට යන්න ගිය ප්‍රසන්න මේ පාර හොරෙන්ම යයි!

Next Post

අවුරුදු 3ක් ඉන්නෙ නැතිව දවස් තුනෙන් කරන්න! මෙන්න ලයිස්තුව! කළොත් එයා තමයි වැඩ්ඩා! (VIDEO)

MORE NEWS

කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

දේශපාලන ගේම්-ඩීල් දැන් මුලු රටම ප්‍රතික්ෂේප කරනවා! ඉදිරියේදී මේ චෞර වළල්ලම එකට තියා පරද්දනවා! ගෝඨා-රනිල් ආණ්ඩුවේ තනතුරු නොගන්නා හේතුව හර්ෂ පැහැදිලි කරයි!
Exclusive

මෙන්න මාර හෙළිදරව්වක්! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන හොයද්දී මුදල් කමිටුවේ හඬ පට එළියට දැම්මොත් හර්ෂ ද සිල්වා සභාපතිකමෙන් අයින් කරනවා කියලා ආණ්ඩුවේ මන්ත්‍රීවරු තග දාලා! VIDEO I Sri Lanka Latest News

කැකුළු-නාඩු සහල් හිඟයක් එනවා කියනවා! සම්බා-කීරි සම්බා මිල නගිනවා කියනවා! ඒ අස්සේ හාල් බිස්නස් එක කරන ඩඩ්ලි බස්සපු අලුත්ම භාණ්ඩෙ කොහොමද? ‘රෝල්ස් රොයිස් ෆැන්ටම් සෙන්ටෙනරි’! ලෝකෙටම 25යි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

බිලියන ගණන් වියදම් කරලා රෝල්ස් රොයිස් ගෙනාපු ඩඩ්ලි සොච්චම් වී මිල ගැන අහක බලාගෙන කියපු කතාව! අපිට පුලුවන් විකල්පය තමයි දීලා තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News

තුට්ටු දෙකේ වී මිලට එරෙහිව ගොවි සංවිධාන 22ක ගොවියෝ හිඟුරක්ගොඩින් පාරට බහී! අපි හිතුවෙ නෑ අවුරුදු එකහමාරට ආණ්ඩුව අපිට මෙහෙම කරයි කියලා! VIDEO I Sri Lanka Latest News

Load More
කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

කප්පම් දෙන්න බෑ කිව්වාට වැඩ කරන සැලුන් එකට ඇවිත් අත කපලා... තරුණයෙකුට එල්ල වූ ප්‍රහාරයේ සියලු CCTV සාක්ෂි එළියට... Sri...

Read more
ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

දේශපාලන ගේම්-ඩීල් දැන් මුලු රටම ප්‍රතික්ෂේප කරනවා! ඉදිරියේදී මේ චෞර වළල්ලම එකට තියා පරද්දනවා! ගෝඨා-රනිල් ආණ්ඩුවේ තනතුරු නොගන්නා හේතුව හර්ෂ පැහැදිලි කරයි!

මෙන්න මාර හෙළිදරව්වක්! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන හොයද්දී මුදල් කමිටුවේ හඬ පට එළියට දැම්මොත් හර්ෂ ද සිල්වා සභාපතිකමෙන් අයින් කරනවා කියලා ආණ්ඩුවේ මන්ත්‍රීවරු තග දාලා! VIDEO I Sri Lanka Latest News

කැකුළු-නාඩු සහල් හිඟයක් එනවා කියනවා! සම්බා-කීරි සම්බා මිල නගිනවා කියනවා! ඒ අස්සේ හාල් බිස්නස් එක කරන ඩඩ්ලි බස්සපු අලුත්ම භාණ්ඩෙ කොහොමද? ‘රෝල්ස් රොයිස් ෆැන්ටම් සෙන්ටෙනරි’! ලෝකෙටම 25යි! PHOTOS I Sri Lanka Latest News

බිලියන ගණන් වියදම් කරලා රෝල්ස් රොයිස් ගෙනාපු ඩඩ්ලි සොච්චම් වී මිල ගැන අහක බලාගෙන කියපු කතාව! අපිට පුලුවන් විකල්පය තමයි දීලා තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper