• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘තොගේ 6 වසරේ දරුවා කෑලි කපනවා! තෝව බල්ලෙක් වගේ මරලා දානවා දැනගනින්! දවස් 10යි දෙන්නේ..! නඩුව අයින් කරගනින්!’ ආන්දෝලනාත්මක සුදුළූනු නඩුවේ පැමිණිලිකරුවකුට දුරකතනයෙන් බලපෑම්!

January 13, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
‘තොගේ 6 වසරේ දරුවා කෑලි කපනවා! තෝව බල්ලෙක් වගේ මරලා දානවා දැනගනින්! දවස් 10යි දෙන්නේ..! නඩුව අයින් කරගනින්!’ ආන්දෝලනාත්මක සුදුළූනු නඩුවේ පැමිණිලිකරුවකුට දුරකතනයෙන් බලපෑම්!
Share on WhatsAppShare on Facebook

මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු ලූනු වංචා සිද්ධියේ නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙස තමාට යම්කිසි පුද්ගලයෙකු විසින් දුරකථනය ඔස්සේ මරණීය තර්ජන එල්ල කරන බව මෙම සිද්ධියෙන් අගතියට පත් සමාගමේ අධ්‍යක්ෂවරයා පවසයි.

එලෙස මර්ණීය තර්ජන එල්ල කළ දුරකථන ඇමතුම ඔහු පටිගත කර තිබේ.

රාජසන්තක කෙරුණු, රුපියල් ලක්ෂ 74ක් වටිනා සුදු ලූනු කිලෝග්‍රෑම් 54,860ක් ලක් සතොසට මිලට ගෙන ඒවා වංචනික අයුරින් ව්‍යාපාරිකයකුට විකුණා කොමිස් මුදල් ලබාගෙන ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ක්‍රියාත්මක කරනු ලැබීය.

එමෙන්ම ඊට අදාළව වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක්ද මේ වනවිට විභාග කෙරෙන අතර ශ්‍රේෂ්ඨාධිකරණයේද පෙත්සමක් ගොනු කර තිබේ.

එවන් පසුබිමක මෙම සිද්ධියෙන් අගතියට පත් එනම් සතොස වෙනුවෙන් සුදු ලූනු තොගය මෙරටට ආනයනය කරන ලද එන්රිචර් ඉන්වෙස්මන්ට් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් හි අධ්‍යක්ෂ අනුර අබේවර්ධන මහතාට දුරකථනය ඔස්සේ යම් පුද්ගලයෙකු විසින් මරණීය තර්ජන සිදුකර ඇත. 

ඒ අදාළ නඩුව ඉල්ලා අස් කර ගන්නා ලෙස පවසමිනි.

දුරකථනයේ පටිගත වූ ඇමතුම,

තර්ජනය කරන පුද්ගලයා  – “හලෝ … හලෝ අනුර අබේවර්ධනද?” 

“මං කියන කතාව හොඳට අහගනින්. හරිද… උඹට මේ කතාව අහගන්න බැරි වුණොත් කමතවත්ත පාරේ උඹේ ගෙදරට එන්න වෙනවා. හරිද..” 

“උඹට මේ කරන අවසාන නිවේදනය කියලා හොඳට මතක තියාගනින්. හරිද.. දේවි බාලිකා එකේ 6 වසරේ ඉන්න උඹේ දුවව ගන්න තුන් හතර පාරක් අපි ආවා. මේ වෙනකොටත් උඹේ ගේ අවට අපේ කට්ටිය දාලා තියෙන්නේ.”

“උඹ මේක හොඳට අහගනින්. උඹ දාලා තියෙන සුදු ලූනු නඩුව උඹ වහාම අයින් කරගන්න ඕන….. හරිද? නැත්නම් උඹට ජීවත් වෙන්න උඹේ ගෑනිට ජීවත් වෙන්න කමතවත්ත පාරේ කිසිම වෙලාවක චාන්ස් එකක් නැහැ. හරිද?”

“කතා කරන මහත්තයාගේ නම ……. වැඩක් නැහැ. මරණව ***. තොට දවස් 10යි දෙන්නේ. හොඳට මතක තියාගනින් මේක. මේ 20 වැනිදා වෙනකොට තෝ අයින් කළේ නැත්නම් …. තෝව බල්ලෙක් වගේ මරලා දානවා දැනගනින්.” 

“මේ.. මේ අහපන් ***, නීතිය.. උඹට පුළුවන්ද ගවර්මන්ට් එකත් එක්ක හැප්පෙන්න. තෝ WTC එකට එන වෙලාවක හරි නැත්නම් තෝ නවම් මාවතේ බැංකුවට එන වෙලාවක හරි බල්ලෙක් වගේ පාරේ මරලා දානවා… දැනගනින්.” 

“තොගේ ඉස්සරහ තොගේ 6 වසරේ දරුවා කෑලි කපනවා…. දැනගනින්. තොට මේ වගේ පාරක් ආයෙත් කියන්න තියාගන්න එපා.”

SendShareShare
Previous Post

සජිත් හෙට මාධ්‍ය කැඳවයි! විශේෂ ප්‍රකාශයක් බලාපොරොත්තු වන්න!

Next Post

චමල්ට ගමේදීම විරෝධයක්! හිමිනමක් සමග උණුසුම් කතාබහක්! හාමුදුරුවන්ගේ කටට මම බය නෑ! (VIDEO)

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) භාරයේ රඳවා සිටියදී මාරාන්තික ආහාර වර්ජනයක් ආරම්භ කර, පසුව අසාධ්‍ය තත්ත්වයෙන්...

Read more
රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.