විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙට (14) දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
හෙට පෙරවරු 8.00ට ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ජාවකදී මෙම ප්‍රකාශය විපක්ෂනායකවරයා විසින් සිදු කිරීඹට නියමිතය.










