ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරවලපිටිය ලිට්රෝ ගෑස් පර්යන්තයේ හදිසි නිරීක්ෂණයකට එක්වී තිබේ.
පසුගිය කාලයේදී ලිට්රෝ ගෑස් සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ල වූ අතර එහි සභාපතිවරයා වූ තෙසාර ජයසිංහ මහතා අද දින තනතුරෙන් ඉවත් කරන බවද වාර්තා වී තිබිණ.

නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.