රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ ඩුබායි සංචාරය අවලංගු කර ඇති බව වාර්තා වේ.
ඩුබායි එක්ස්පෝ ප‍්‍රදර්ශනය සදහා සහභාගී වන ලෙස, ඩුබායි හී පාලක මොහොමඞ් බින් රාෂිඞ් විසින් කරන ලද ඇරැයුමකට අනුව අග‍්‍රාමාත්‍යවරයා ඩුබායි බලා පිටත්ව යාමට නියමිතව තිබුණේ ලබන 03 වන දිනය.