මේ අර්බූදකාරී මොහොතේ සියලු දෙනාම එක්ව රට ගොඩ නැගීමට එක්විය යුතු බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට බැන පලක් නොමැති බවකි.
ඒ සදහා සියු දෙනාම කැපකිරීම් කළ යුතු බවද ඒ මහතා කීය.










