• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් රට ගොඩගන්න සැලැස්ම එකින් එක එළියට දමයි! මෙන්න පළවෙනි එක! ඩිජිටල් ආර්ථිකයක් කරා වේගයෙන් රට ඉදිරියට ගන්න හැටි! (VIDEO)

December 24, 2021
in Exclusive
Reading Time: 12 mins read
A A
සජිත් රට ගොඩගන්න සැලැස්ම එකින් එක එළියට දමයි! මෙන්න පළවෙනි එක! ඩිජිටල් ආර්ථිකයක් කරා වේගයෙන් රට ඉදිරියට ගන්න හැටි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

තොරතුරු තාක්ෂණය හරහා ඩිජිටල් ආර්ථිකයක් කරා වේගවත්ව ගමන් කිරීම අරමුණු කරගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස මෙරට පාසල් පද්ධතියට ඩිජිටල් පරිගණක පුවරු (Smart Board) සහ පරිගණක පරිත්‍යාග කිරීමේ නියම වැඩසටහන ආරම්භවන වගයි!

රජයේ පාසැල්වලට ඇතුල්වන සිසුන් අතරින් 75%කට ආසන්න පිරිසකට සිය නිවෙස්හි පරිගණක නොමැත. අන්තර්ජාල ප්‍රවේශය පැවතිනුයේ සමස්ත ජනගහණයෙන් 35%ක් පමණ වූ පිරිසකට පමණක් වන අතර, ස්ථාවර අන්තර්ජාල දායක පිරිස හුදෙක් මිලියන 1.67කි. 2020දී පවත්වන ලද LIRNEAsia අධ්‍යයනයකින් පෙන්වන ලද පරිදි අන්තර්ජාල පදනම්ගත අධ්‍යාපන ප්‍රවේශ හැකියාවන් (PDF හා WhatsApp ක්‍රම භාවිතයෙන් බෙදාහරිනු ලබන සටහන් ආකාරයෙන් පවා) පැවතියේ පාසැල් වයසේ සිසුන් අතරින් 45%කට පමණි. තත් කාලීනව ලැප්ටොප්, ටැබ් හා පුද්ගලික පරිගණක භාවිතයෙන් මුහුණට මුහුණ ලා මාර්ගගතව ඉගෙනීම සලකා බලන විට, ඒ සඳහා පහසුකම් පැවතියේ සිසුන් අතරින් 10%කට අඩු පිරිසකට පමණක් වන අතර, ඒ අතරින්ද බොහෝ පිරිසක් නාගරික හා වරප්‍රසාදිත පසුබිම්වලින් පැමිණි පිරිස විය. ගෘහයන් අතරින් 96%ක් එක් ජංගම දුරකථනයක් පමණක් පවත්නා ගෘහයන් වූ නමුදු, එම උපකරණය මව්පියන් සතුව පැවති තත්ත්වයක, නිරතුරු අධ්‍යාපනික කටයුතු සඳහා දරුවන් සමග හවුලේ භාවිත කරන්නට සිදුවිම අභියෝගාත්මක කරුණක් විය හැක.

වසංගත තත්ත්වය පැතිර යාම ආරම්භ වීම තුළද ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවත්නා ඩිජිටල් බෙදුම තවදුරටත් නිරාවරණය කෙරී ඇත. මෙවන් තත්ත්වයක් තුළ මෙරට දරු පරම්පරාවට අනාගතයේ නූතන තාක්ෂණික ලෝකය සමඟ ගනුදෙනු කිරීම පහසු කටයුත්තක් නොවන බව වටහාගත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ඒ පිළිබඳව ස්වකීය ප්‍රමුඛ අවධානය යොමු කරමින් මෙරට පාසල් පද්ධතියට තාක්ෂණික මුහුණුවරක් සහ, අනාගතවාදී දරු පරපුරක් බිහි කිරීම ඒකායන ප්‍රාර්ථනය කොට ගනිමින් ඩිජිටල් පරිගණක පුවරු (Smart Board) සහ පරිගණක පරිත්‍යාග කිරීමේ නියමු වැඩසටහන ආරම්භ කෙරේ.

file:///C:/Users/ASUS/Downloads/%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%20%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%20%E0%B7%84%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%20%E0%B6%A9%E0%B7%92%E0%B6%A2%E0%B7%92%E0%B6%A7%E0%B6%BD%E0%B7%8A%20%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%20%E0%B6%9A%E0%B6%BB%E0%B7%8F%20%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%20%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8.pdf

SendShareShare
Previous Post

කුකුල්ලු දහස් ගාණක් ගිනිගෙන අලු වෙයි පන්නල පැත්තේ!

Next Post

කොස් ගෙඩියක් 1000යිලු! කොස් කොළ ලාබ ඇති!

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.