තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව මෙරටින් හඳුනාගත් සම්පූර්ණ ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 4ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පවසා තිබේ.
The #Omicron , as expected numbers will add up. Get your self boosted. As at today 4 confirmed from our laboratory.
— Chandima Jeewandara (@chandi2012) December 16, 2021










