• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවෙන් ලැබුණු ලොව විශාලම තනි නිල් මැණිකේ හිමිකරු එළියට එයි! නම සුරංග! (VIDEO)

December 12, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
ලංකාවෙන් ලැබුණු ලොව විශාලම තනි නිල් මැණිකේ හිමිකරු එළියට එයි! නම සුරංග! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික මෙරටින් හමුවිය.

ආසියාවේ රැජින (QUEEN OF ASIA) ලෙස නම් කර ඇති මෙහි බර කිලෝග්‍රෑම් 310කට ආසන්නය.

ඒ අනුව ලොව විශාලතම තනි කොරොන්දම (Blue Sapphire) මෙය වෙයි. 

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන්නේ රත්නපුරය බටුගෙදර ප්‍රදේශයෙන් හමුවී ඇති මෙම මැණික ජිමලොජිකල් ඉන්ස්ටටියුට් ඇන්ඩ් රිසර්ච් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට අයත් බවය.

එම මැණික මේ වනවිට හොරණ ප්‍රදේශයේ තැන්පත් කර ඇති අතර අද (12) පෙරවරුවේ එය මුල්වරට මාධ්‍ය වෙත නිරාවරණය කෙරුණි.

මෙරටින් හමුවූ ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික හෙවත් ආසියාවේ රැජින හමුවූ මැණික් නිධිය තවමත් මැණික් ගවේෂණ සිදුකරගෙන යන ස්ථානයකි. 

ඒ හේතුවෙන් එම ස්ථානය පිළිබඳව හෙළිකිරීමට මෙම මැණිකේ හිමිකරු අකමැති විය.

“අපි තාම මේ නිධියේ පර්යේෂණ සහ ගවේශන කරගෙන යනවා. ඒ තැන ගැන හෙළි කළොත් ඒකට බාධා ඇති වෙන්න පුළුවන්. “

ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික හිමි සමාගමේ හිමිකරු, මැණික් ගවේෂක චමිල සුරංග මහතා,

ඇල්මීනියම් ඔක්සයිඩ්, ටයිටේනියම්, අයන් සහ නිකල් එකතුවෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. කොරන්දම් තමයි මේක අයත්වන වර්ගය. දැනට ලංකාවේ තියෙන ආර්ථික ප්‍රශ්න නිසා තමයි මේ වෙලාවේ මේක ලෝකයට ඉදිරිපත් කරන්න තීරණය කළේ.   

අපි බලාපොරොත්තු වෙනවා මේක ඉහළ මිලකට ලෝකයේ ගැණුම්කරුවෙකුට ලබාදෙන්න. මේකට ඉදිරිපත් වෙන ඉහළම මිලට ඒක අලෙවි වෙයි. 

මේකෙ නිල් පැහැය තියෙනවා. මේකේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 310ක්. අපි හිතමු කිලෝග්‍රෑම් 1ක් මේකේ Blue Sapphire තිබ්බොත් ඒකේ වටිනාකම ඩොලර් මිලියන 100ක් විතර වෙයි. නමුත් මේකෙ කිලෝග්‍රෑම් 1කට වැඩිය තිබ්බොත් ඊට වැඩිය ලොකු වටිනාකමක් ගන්න පුළුවන්.   

මේක කපලා කොටලා මේක ඇතුළේ තියෙන නිල් ටික ගන්න එක නෙමෙයි වැදගත්. මේ වගේ දේවල් ලෝකෙ ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඒකත් ලංකාවේ. ආභරණවලට දාන්න පොඩි මැණික් ඕන තරම් හම්බවෙනවා. මේක කෞතුකාගාරයකට තමයි වටින්නේ. අනාගත පරපුරට බලාගන්න.   

මේක ලැබුණාම අපිට විවිධ යෝජනා ආවා. මේක කපලා ඇතුළේ තියෙන නිල් ටික බලන්න. 

ජිමලොජිකල් ඉන්ස්ටටියුට් ලංකා කියන්නේ මගේ ආයතනය. අපි මැණික් පර්යේෂණ කරනවා. මැණික්වලට සහතික නිකුත් කරනවා. මැණික් සම්බන්ධ සේවා ගොඩක් අපි කරනවා. මේ ආයතනය සතුව තමයි මේ මැණිකත් තියෙන්නේ.

SendShareShare
Previous Post

‘මේකද ආසියාවේ ආශ්චර්ය..! මේකද සෞභාග්‍යයේ දැක්ම..!’ කාදිනල් හිමිගෙන් යළි ආණ්ඩුවට බරපතළ ප්‍රහාරයක්!

Next Post

දෙසැම්බර් අන්තිම සතියේ කොරෝනා සුනාමියකට ලෑස්ති වෙන්න! කියන්නෙ කවුරුවත් නෙමෙයි ඇමැති චන්න!

MORE NEWS

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

Load More
අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට (08) සිට මහජන දිනය පවත්වනු ලබන සදුදා දිනයේ පැවැත්වෙන කිසිදු රැස්වීමකට සහභාගී නොවන...

Read more
මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.