• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩයනා බ්‍රිතාන්‍ය පුරවැසියෙක්? CID පරීක්ෂණය නැවතිලා! අගවිනිසුරුට වහාම මැදිහත් වන්නැයි ඉල්ලයි!

December 12, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ඩයනා අද පැති මාරු කරයිද?
Share on WhatsAppShare on Facebook

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමිකාරියක් වීම සම්බන්ධයෙන් 2020 නොවැම්බර් 1 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කිරීම සඳහා සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත්, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ මැදිහත්වීම ලිඛිතව ඉල්ලා ඇත.

2015 දී පනවන ලද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට සුදුසුකම් නොමැත.

තමාගේ පැමිණිල්ල විභාග කරන ලෙස පාර්ලිමේන්තුව ඇතුළු වගකිවයුත්තන්ට දැනුම් දී තිබුණද එය ඉටුවන බවක් පෙනෙන්නට නොමැති වීම පසු දෙසැම්බර් 09 වැනි දින අගවිනිසුරුවරයාට ලිඛිතව දැනුම් දුන් බව හේරත් පැවසීය.

2020 දෙසැම්බර් 26 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම ප්‍රකාශය සටහන් කර ගත්තේ මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සම්බන්ධ කර ගැනීමෙන් පසුව බව හේරත් මහතා පැවසීය.

ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වීම සම්බන්ධයෙන් තමන් කළ පැමිණිල්ල නිවැරදි බව රහස් පොලිස් නිලධාරීන් උපුටා දක්වමින් හේරත් අගවිනිසුරු ජයසූරිය වෙත යැවූ ලිපියේ සඳහන් කර ඇත.

ඒ බව 2021 ජනවාරි 19 වැනි දින තමාට දන්වා සිටි බව රහස් පොලිසිය උපුටා දක්වමින් හේරත් වැඩිදුරටත් සඳහන් කළේ විමර්ශන අවසන් වීමෙන් අනතුරුව අදාළ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි.

SendShareShare
Previous Post

යුගදනවි ගිවිසුම ජාතියම පාවාදීමක්! ඒ පාවාදීමට අමාත්‍ය මණ්ඩලයම හවුල්! ආණ්ඩුවේම මන්ත්‍රීවරයෙක් කියපු කතාව!

Next Post

ගොඩබාන්න බැරිව ගෑස් නැවක් දවස් 3ක් තිස්සේ ලංකාවේ හිරවෙලා!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper