යුගදනවි ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ආණ්ඩුවේ කැබිනට අමාත්‍යවරුන් පවා තමන්ගෙන් අදාළ ගිවිසුම ඉල්ලා සිටි බවත්, ඔවුන්ටද ගිවිසුම දුන්නේ තමන් බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.
පාර්ලිමේන්තු රැස්වීමෙන් පසු මාච්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව කීය.









