ජාතික රූපවාහිනියේ මාධ්‍යකරණයේ නියුතු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ෂර්ලි අනිල්ද සිල්වා මහතාගේ කෘතීන් 3ක් හෙට (09) දිනයේදී දොරට වැඩීමට නියමිතය.
‘යුද බිමක ඇසින් දුටු මතක’, ‘කොලම් 3ක්’ සහ ‘සංකල්පනා’ එම කෘතීන් වේ.
හෙට සවස 3.15ට මෙම කෘතීන් කොළඹ 7, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍රයේදී එළිදැක්වීමට නියමිතය.











