• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටුව තනිවම මහින්ද හමුවෙයි! බැසිල්ගෙන් මැතිඇමැතිවරුන්ට සමගිය ගැන විනාඩි 40ක කතාවක්! ගීතා ඇමැතිකම ගැන දුක කියා කන්නෙත් නැතිවම ගිහින්!

December 5, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
පොහොට්ටුව තනිවම මහින්ද හමුවෙයි! බැසිල්ගෙන් මැතිඇමැතිවරුන්ට සමගිය ගැන විනාඩි 40ක කතාවක්! ගීතා ඇමැතිකම ගැන දුක කියා කන්නෙත් නැතිවම ගිහින්!
Share on WhatsAppShare on Facebook

අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා ආණ්ඩුවේ පොහොට්ටුව පමණක් නියෝජනය කරන මැතිඇමැතිවරුන් අතර ඊයේ සවස විශේෂ සාකච්ජාවක් පැවැත්විණ.

මෙම සාකච්ජාවට අගමැතිවරයාට අමතරව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද සහභාගීව සිටිනු දැකගත හැකිවිය.

සවස 6ට පමණ අරලිය ගහ මන්දිරයේදී ආරම්භ වූ සාකච්ජාව මධ්‍යම රාත්‍රිය දක්වාම පැවැත්වී ඇති අතර අගමැතිවරයා විසින් පැමිණ සිටි සියලුම දෙනාට රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පිරිනැමීමට පියවර ගෙන තිබිණ.

මෙහිදී පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් 15 දෙනකු පමණ තමන්ට ඇති ප්‍රශ්න අගමැතිවරයාගේත්, බැසිල් රාජපක්ෂ මහතාගේත් අවධානයට යොමු කිරීමට පියවර ගෙන තිබිණ.

කෙසේවෙතත් මෙහිදී වැදගත්ම සිදුවීම වී ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා විනාඩි 40ක පමණ කතාවක් සිදුකිරීමය.

එහිදී බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ආණ්ඩුවේම අනෙකුත් පාර්ශ්ව තමන්ට දොස් පැවරුවත් පෙරළා තමන් එසේ නොකරන බවත්, සමගියෙන් සියලු දෙනාම ඉදිරියට යාම අත්‍යවශ්‍ය බවත්ය.

තමන් තවමත් උසාවි යන වාරයක් පාසා අතීත සිදුවීම් සියල්ලම මතක් වුවද ඒ සියල්ලම තමන් අමතක කර ඇති බවද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

එමනිසා සියලු පක්ෂ සමගියෙන් ඉදිරියට යා යුතු බවද මුදල් අමාත්‍යවරයා ‌පිරීසට සදහන් කර සිටියේය.

එමෙන්ම සංවර්ධනය කළ පමණින් ජන්ද ජයග්‍රහණය කළ නොහැකි බවද පෙන්වා දී ඇති බැසිල් රාජපක්ෂ මහතා එසේ නම් 2015දී මහින්ද රාජපක්ෂ මහතා නැවත ජයග්‍රහණය කළ යුතු බවද කියා සිටියේය.

කෙසේවෙතත් මෙම රැස්වීමේදී ගීතා කුමාරසිංහ මහත්මිය පමණක් තමන්ට අමාත්‍ය ධූරයක් හිමි නොවීම සම්බන්ධයෙන් කනස්සල්ලෙන් යුතුව අදහස් දක්වා ඇති බව වාර්තා වේ.

පසුව ඇය රාත්‍රී භෝජන සංග්‍රහයට හෝ නොසිට පිටව ගොස් ඇති බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

විදේශ සංචිත පතුලටම බහී! දැන් ඩොලර් බිලියන 1.2යි!

Next Post

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක..!

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.