• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැසිල්ව මගහැරපු මෝඩි සම්බන්ධන්ට දිල්ලියට එන්න කියයි! තීරණාත්මක සාකච්ජාවක්! ප්‍රතිපල භයානකයි! EXCLUSIVE

December 5, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
බැසිල්ව මගහැරපු මෝඩි සම්බන්ධන්ට දිල්ලියට එන්න කියයි! තීරණාත්මක සාකච්ජාවක්! ප්‍රතිපල භයානකයි! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

ඉකුත් දින කිහිපයේදී ඉන්දියාවේ සංචාරයක නිරත වුණු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවීමට වේලාවක් නොදුන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා මුණගැසීමට වේලාව ලබා දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ලබන සතියේදී සාකච්ජා සදහා නවදිල්ලියට පැමිණෙන ලෙස දෙමළ ජාතික සන්ධානයට දැනුම් දීමට ඉන්දීය අගමැතිවරයා පියවර ගෙන ඇත.

නමුත් එම දැනුම් දීමෙන් අනතුරුව සම්බන්ධන් මහතා විමසා ඇත්තේ ලබන සතියේ සිය දූත කණ්ඩායමේ නියෝජිතයකු වන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාගේ පුතණුවන්ගේ විවාහ උත්සවය පැවැත්වීමට නියමිත බැවින් අදාළ හමුව සතියකින් කල් දැමීමට හැකිද යන්න කියාය.

ඊට එකගතාව පළ කොට ඇති ඉන්දීය අගමැතිවරයා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් හමුවීම සතියකින් කල් දැමීමට පියවර ගෙන ඇති බවද දැනගන්නට තිබේ.

ඒ අනුව තවත් දෙසතියකින් මෙම හමුව පැවැත්වීමට නියමිත අතර එහිදී ලංකාව සම්බන්ධයෙන් තීරණාත්මක මාතෘකා රැසක් සාකච්ජා කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මේ අතර සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාගේ පුතණුවන් විවාහ වීමට සූදානමින් සිටින්නේ ඝාතනයට ලක්වූ ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ දියණිය බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

ගෝඨා අබුඩාබි ගිහින් කරපු දේ එළියට එයි! රනිලුත් එක්ක කතා කළේ මොනවාද? (VIDEO)

Next Post

කොන්ද පණ නෑ! කතානායකත් එක්ක බෑ! (VIDEO)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.