අද පොලිසියේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කෙනෙකුට රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබා දිය හැකි නම් පොලිස් ස්ථානාධිපති ධූරයක් ලබා ගත හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ අවශ්‍ය නම් එම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නම පවා තමන්ට හෙළි කළ හැති බවද ඒ මහතා කීය.










