• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාත්‍යන්තර කාන්තා දිනයේදීත් අපේ පාර්ලිමේන්තුවේ කාන්තාවන්ට හිංසා! තව ‌සති දෙකකින් විශාල පෙරළියක්! (VIDEO)

November 27, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ජාත්‍යන්තර කාන්තා දිනයේදීත් අපේ පාර්ලිමේන්තුවේ කාන්තාවන්ට හිංසා! තව ‌සති දෙකකින් විශාල පෙරළියක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

කාන්තාවන්ට එරෙහි හිංසනය වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය අදට යෙදී ඇති බවත්, ඒ දිනය සමරන අතරේත් කාන්තාවන්ට එරෙහි හිංසනය ලොව පුරාත්, ශ්‍රි ලංකාවෙත් සිදුවෙමින් පැවතීම අතිශය කණගාටුවට කරුණක් බවත්, මේ අමානුෂික තත්ත්වය නතර කිරීමට වහාම සියලු දෙනා එකට එක් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙරේදා (25) පෙරවරුවේ ලුණුගම්වෙහෙර බෙරලිහෙල ගොවි ජනතාව මුණ ගැසුණේ “නගරයෙන් නගරයට ගමින් ගමට දොරින් දොරට” ජනතා ගැටළු විමසන වැඩ සටහනේ තවත් අදියරකට ය.

කාන්තාවගේ අයිතිවාසිකම් සහ ඔවුන්ගේ නිදහස සුරක්ෂිත කිරීම වෙනුවෙන් කොන්දේසි විරහිතව සමගි ජන බලවේගය පෙනී සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා, ඉදිරි දෙසතියක කාලය තුළ ඒ වෙනුවෙන් තීරණාත්මක මැදිහත්වීමක් කරන බවද පැවසීය. ගෘහස්ථ හිංසනයත්, වැඩ බිමේ දි සිදුවන හිංසනයන්,පොදුවේ ගත් විට කාන්තාවන්ට එරෙහිව සිදුවන සමස්ත හිංසනයනුත් මුලිනුපුටා දැමීම වෙනුවෙන් ඉතා තීරණාත්මක නීතිරීති රැගෙන ආ යුතු බවද විපක්ෂ නායකතුමා පැවසීය.

SendShareShare
Previous Post

SLT සමූහය 2021 වසරේ තෙවැනි කාර්තුවේදීත් ඉහළ ප්‍රතිඵල වාර්තා කරගනී…

Next Post

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූනය!

MORE NEWS

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

මම සාමාන්‍යයෙන් බලන්නේ රූපවාහිනියේ හෝ ස්වාධීන රූපවාහිනියෙහි විකාශය වන නාට්‍යය පමණය. 1982 සිටම ඒවායේ බොහෝවිට ගුණාත්මක, පවුලටම එකට නැරඹිය හැකි,...

Read more
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper