• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නුවරඑළිය ආර්ථිකය වහයි! කන්න තියා බලන්නවත් එළවළු නැතිවෙන ලකුණු! දැනටමත් කිලෝව 400 පැනලා…!

November 22, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
නුවරඑළිය ආර්ථිකය වහයි! කන්න තියා බලන්නවත් එළවළු නැතිවෙන ලකුණු! දැනටමත් කිලෝව 400 පැනලා…!
Share on WhatsAppShare on Facebook

එළවළු හිඟය උග්‍ර අතට පත්කරමින් ඊයේ (21) නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වසා දමා තිබේ.

නුවරඑළිය ගොවියෝ ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ලබාදීම ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් මෙසේ ආර්ථික මධ්‍යස්ථානය වසා දමන්නට සිදු වූ බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසා ඇත.

පසුගිය වකවානුව පුරාම ගොවියෝ කෘෂි රසායන හා රසායනික පොහොර ඉල්ලා දැවැන්ත උද්ඝෝෂණ රාශියක් දියත් කරන ලදී. එහෙත් ඒ සඳහා කිසිදු සාර්ථක මැදිහත්වීමක් කරන්නට ආණ්ඩුව අපොහොස් විය.

ඒ අනුව මෙවර එළවළු අස්වැන්න අතිශයින් පහත වැටී ඇත. ගොවියෝ ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ලබාදීම වර්ජනය කර ඇත්තේ මේ හේතුව නිසාවෙනි.

මේ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ රටටම බලපාන කරුණක් වනු ඇත. උඩරට ප‍්‍රදේශයෙන් ලැබෙන එළවළු නොලැබීම නිසා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේද සැපයුම් හා බෙදාහැරීම්වල තත්ත්වයද අතිශයින් දුර්වල තත්ත්වයකට පත් විය.

කෙසේවෙතත් අද දින නැවත් ආර්ථික මධ්‍යස්ථානය විවෘත කර ඇති බව දැනගන්නට ඇත.

අද (22) වනවිට බොහෝ එළවළු වල මිළ ගණන් කිලෝවක මිළ රුපියල් 400කට වඩා වැඩි වී තිබිණි. මේ තත්ත්වය වඩාත් උග‍්‍ර අතට පත්වන බව දඹුල්ල ආර්ථික වෙළඳ සංගමයේ සභාපති යූ. බී. ඒකනායක මහතා පවසයි.

ඔහු පවසන ආකාරයට දෙසැම්බර් මාසය වනවිට එළවළු කිලෝ ග්‍රෑමයක මිළ රුපියල් 500 ඉක්මවන්නට ඉඩ තිබේ. මෙවන් තත්ත්වයක් හමුවේ බොහෝ පාරිභෝගිකයන් මේ වනවිට එළවළු මිළදී නොගන්නා බව එළවළු වෙළඳුන් පවසති.

ඒ ඒ සා විශාල මුදලක් එළවළු වලට වැය කළ නොහැකි නිසාය. මේ වනවිට වෙළඳපොළේ සාමාන්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිළ දරාගත නොහැකි ආකාරයට ඉහළ ගොස් තිබෙන වටපිටාවක් මත පාරිභෝගිකයා බොහෝ බොහෝ දේ මිළදී ගැනීම්වලින් වැළකී සිටීම මේ වනවිට සුලබ සිදුවීමක් වී තිබේ.

SendShareShare
Previous Post

කුට්ටිආරච්චි කියන්නේ කුක්කුර ජාතකේ රජගෙදර බල්ලාගේ ආත්මයයි! මී කිරියි – තණකොළයි කාලා දැන් වමාරනවා! වම්බටු කතාවට රෝහිණී පළමු උත්තරය දෙයි! (VIDEO)

Next Post

මොකද්ද මේ ලංකාවේ යන සාම මෙහෙයුම? සහකාර මහලේකම් හදිසියේ ආවේ ඇයි?

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.