අලුත්කඩේ මහේත්‍රාත් අධිකරණය අද දෙවන වරටත් බොරැල්ල පොලිසිය විසින් සෞඛ්‍ය නව මාර්ගෝපදේශ පදනම් කොට සමගි ජනබලවේගයේ විරෝධතාවය වැලැක්වීමට ඉල්ලීම් කළ අතර එම ඉල්ලීමද අධිකරණය ප්‍රතික්ශේප කොට ඇත.
ඊයේ දිනද පොලිසි කිහිපයක්ම මෙම ඉල්ලීම අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ සියල්ල ප්‍රතික්ෂේප කිරීමට අධිකරණය පියවර ගෙන තිබිණ.










