සමගි ජන බලවේගය විසින් කොළඹ පැවැත්වීමට නියමිත ජනතාවට පොලිසිය විසින් සිදුකරන බාධාකිරීම් පිළිබදව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු කරවීමට පියවර ගත්තේය.
එහිදී විපක්ෂනායකවරයා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේ මේ කරන බාධාකිරීම් නවත්වන ලෙසටය.
ජනතාවගේ භාෂණයේ නිදහස සුරක්ෂිත කරන ලෙසද විපක්ෂනායකවරයා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.










