ලංකා ඉතිහාසයේ සිටින හොදම අධිකරණ අමාත්‍යවරයා අලි සබ්‍රි මහතා බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
මාතර පැවති උත්සවයකදී අලහප්පෙරුම මහතා කියා සිටියේ යල් පැන ගිය නීති වෙනස් කිරීම සදහා සබ්‍රි මහතා දැඩි වෙහෙසක් ගන්නා බවත්, කැබිනට් මණ්ඩලයට වැඩිම කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරන අමාත්‍යවරයා සබ්‍රි මහතා බවත්ය.









