• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටම විනාශ කළ 14 කල්ලිය කව්ද? (PHOTOS & VIDEO)

November 13, 2021
in Exclusive
Reading Time: 7 mins read
A A
රටම විනාශ කළ 14 කල්ලිය කව්ද? (PHOTOS & VIDEO)
Share on WhatsAppShare on Facebook

හරිත කෘෂි කර්මාන්තයක් උදෙසා ජනාධිපති කාර්ය සාධක බලකායක් ඇති කොට ඇති නමුත්,එහි සාමාජිකයින් දාහතරක් සිටින අතර කෘෂිකර්මාන්තය සම්බන්ධව ප්‍රවීනයන් හෝ විශේෂඥයින් කිසිවෙක් එහි  නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අදාල කාර්ය සාධක බලකායෙන් දෙනු ලබන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වෙන්කොට ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා විශේෂඥයින් නොවන කාර්ය සාධක කාර්ය සාධක බලකාය ඇත මේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් වෙන් කළේ ඇයිදැයි විපක්ෂ නායකතුමා ප්‍රශ්න කළේය.

14 දෙනකුගේ කල්ලියකට මේ රටේ කෘෂිකර්මාන්තය පිළිබඳව තීන්දු තීරණ ගත හැකි දැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකතුමා වර්තමාන ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැය අයවැයට කෘශිකර්මාන්තය පිලිබඳව කිසිදු දැක්මක් ඇතුලත් කොට නැති බවද පැවසීය.

ආණ්ඩුව ඉදිරිපත් කළේ කිසිසේත්ම සංවර්ධනාත්මක අයවැයක් නොවන බවත් ජනතාව දිනවන්නට ආ ආණ්ඩුව අද පෝලිම් යුගයක් ම නිර්මාණය කරමින් රට ආපස්සට රැගෙන යමින් සිටින බවත් ඒ මහතා පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ අද(13) පොල්ගහවෙල පැවති සමගි ජන බලවේගය උද්ඝෝෂණයට සහභාගි වෙමිනි.

රටේ පවත්නා ප්‍රශ්න වලට කිසිදු විසඳුමක් නැති අය-වැයක් ආණ්ඩුව ඉදිරිපත් කොට ඇති බවත් ආණ්ඩුවේ ගෝලබාලයන්ට සහ හිතවතුන්ට කොමිස් ලබා ගැනීමෙන් මංපෙත පමණක් ආණ්ඩුව විවර කොට ඇති බව කී ඒ මහතා,

 කෘෂිකර්මයේ දියුණුවට පර්යේෂණ සංවර්ධන කටයුතු උදෙසා මුදල් වෙන් කළයුතු උවත් ආණ්ඩුව ඒ සදහා කිසිදු මුදලක් වෙන් කොට නැති බවත් පැවසීය.

ආණ්ඩුව විශ්වාස කරන්නේ විද්‍යාව වෙනුවට මිත්‍යාව බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ හරහා මේ රට මහත් ප්‍රපාතයකට තල්ලු කොට ඇතැයිද පැවසීය .

මහලොකුවට වගා හානි වලට වන්දි ලබා දෙන බවට  ගොවීන්ට පොරොන්දු වූ ආණ්ඩුව මේ අයවැයෙන් ඒ සඳහා සත 5 ක ප්‍රතිපාදනයක් වෙන් කොට නැතැයි ද පැවසූ විපක්ෂ නායකතුමා එදත් අදත් හෙටත් ආණ්ඩුව සිදුකරන්නේ ජනතාව ඇන්දවීම බවද පැවසීය .

මෙය ප්‍රශ්න විසඳන අයවැයක් නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ වෙනුවට ප්‍රශ්න ඇති කරන අය වැයක් බව පැවසූ අතර පොහොර ප්‍රශ්නයට, අස්වනු  අඩුවීමේ ප්‍රශ්නයට,විසඳුමක් නැතිවා මෙන්ම ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධව ද කිසිදු විසඳුමක් නැති බව පැවසීය.

මේ අය හරහා කාබනික පොහොර මාෆියාවක් ද බිහි වන බව පැවසූ විපක්ෂ නායකතුමා එය ආණ්ඩුවේ ගජමිතුරන්ගේ සහන සැලසීමට ගත් ක්‍රියාමාර්ගයක් දැයි ප්‍රශ්න කළේය.

SendShareShare
Previous Post

මළේ අලියා ගහලද? වෙන කව්රු හරි ගහලද? මාස 9කට පසු ගමම බලා සිටිද්දී මිනියක් ගොඩගනී! (VIDEO)

Next Post

උද්ඝෝෂණ නවත්වන්න යොදාගෙන කොවිඩ් ‌නීතිය ජෝක් එකක් කරන්න එපා! (VIDEO)

MORE NEWS

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

Load More
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

"අනුරට බෑ - ජනතාවට අමාරුයි" මහජන සංවාදයේදී සජබ පා.ම. කබීර් හෂීම් දැක්වූ අදහස් Sri Lanka Latest News

Read more
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper