ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර කොප් 26 සමුලුවට සහභාගී වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දේශනය පවත්වමින් සිටියදී දෙමළ ඩයස්පෝරාව විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට පියවර ගෙන තිබිණ.
ඊට සහභාගී වූ පිරිස් එල්.ටී.ටී.ඊ ධජ ඔසවා සටන් පාඨ කියමින් විරෝධය පළ කරන ආකාරයක් දැකගත හැකි විය.














